කරදරයක් නැතුව ඔබගේ වාහනය විකුණගන්න - අදම අමතන්න - Leaf Lanka Car Sale - Malabe

 

Leaf Lanka Car Sale

කරදරයක් නැතුව ඔබගේ වාහනය විකුණගන්න ‼️
⚠️මෙම කොරෝනා සමයේ ඔබගේ නිවසට ගැනුම්කරුවන් පැමිණීම ගැන ඔබ බියෙන්ද ?

⚠️ඔබගේ කාර්යබහුලත්වය අතරේ දුරකතනයට එන ඇමතුම් ලබාගැනීමට වේලාවක් නැද්ද ?

✅ ආරක්ෂිතව , විශ්වාසයෙන් යුතු අපගේ ආයතනය හරහා ඔබගේ වාහන ඉක්මනින් විකුනාගනීමට අදම අමතන්න 📞
0777272573

ඔබ දන්නවාද? ⁉️

✅ ලියාපදිංචි කර ඇති වාහන සදහා හොදම වෙළදපොලක් ඇත්තේ මාලබේ බව .

✅ දිනකට සිය දහස් ගනින් ගැනුම්කරුවන් මාලබේ නගරයට පැමිණෙන බව.

✅ අපගේ වාහන අංගනය 100% රක්ෂණය කර ඇති බව.

✅ CCTV සහ පැය 24 මුර සේවාව අනුව ඔබගේ වාහනය උපරිම ආරක්ෂාවක්

✅ අප ආයතනය රජයේ අනුමත කොරෝනා මර්ධන පිළිවෙත් වලට අනුව කටයුතු කරන අතර සියලුම ගණුදෙනුකරුවන් වාහන පරික්ෂාවේදී විෂබීජහරනයකොට වාහන පරික්ෂ කිරීමට සැලැස්වීම .

ඉතින් LEAF LANKA ආයතයනය විසින් මෙතරම් පහසුකම් ලබා දෙද්දීත් ඇයි වාහනේ ගෙදර තියන් විකුණන්න කරදර වෙන්නේ ?

අදම අමතන්න

Hotline - 0777272573
📍නො .326/E , නව නුවර පාර , මාලබේ

Google maps - LEAF LANKA CAR SALE MALABE

Facebook Page


No comments

The Creative Web Team. Powered by Blogger.