ශිෂ්‍යත්ව බහුවරණ ප්‍රශ්න පත්‍ර




ශිෂ්‍යත්ව බහුවරණ ප්‍රශ්න පත්‍ර  (Unit Test) සකසා ඇත්තේ කෙසේ ද?
           
         ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දිය යුතු 1 ප්‍රශ්න පත්‍රය හා 2 ප්‍රශ්න පත්‍රයට අදාල වන පාඩම්වල විෂයය කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, එක් ඒකකයකට  අවම වශයෙන් බහුවරණ ප්‍රශ්න 15ක් ඇතුළත් වන ලෙස විනාඩි 30ක කාල පරාසයක දී  පිළිතුරු සපයන අයුරින් මෙම බහුවරණ ප්‍රශ්න පත්‍ර සකසා ඇත.
               
               විශේෂයෙන් ම සකසන ලද මෙම බහුවරණ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමෙන් පසු සිසු දරුදැරියන්ට තමන් මුහුණ දුන් ප්‍රශ්න පත්‍රයට ලබා ගත් ලකුණු ප්‍රමාණයත්, සලකුණු කරන ලද පිළිතුරුවල නිරවද්‍යතාවයත් පරීක්ෂා කළ හැකි වන අතර දී ඇති පිළිතුරක් වැරදී ඇත්නම් ඊට අදාල වන නිවැරදි පිළිතුර ද දැන ගත හැකි වෙයි.

No comments

The Creative Web Team. Powered by Blogger.