English ඉගෙන ගන්න - ඉංග්‍රී‍සි භාවිතා කරන අයට Free App එකක්

 

For more info : Click Here

English Verbs Finder App

 

English ඉගෙන ගන්න - ඉංග්‍රී‍සි භාවිතා කරන අයට Free App එකක්

 

මේ ඇප් එකට ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයක මූලික අවස්ථාවෙන් (Infinitive / Base Verb) ඇතුලත් කල විට එම ක්‍රියා පදයේ

Past Tense Verb ,  Past Participle Verb එක වගේම s/es/ies Verb හා ing Verb එකද ඉක්මනින්ම බලා ගත හැකිය.

ඔබේ Android Smart Phone එකේ තියාගෙන භාවිතා කරන්න පුලුවන්.

100% Free App එකකි.  කිසිදු මුදලක් අය නොවේ.

පහත බටන් එකෙන් Google Play හරහා ඇප් එක ඉන්ස්ටොල් කර ගන්න.
 

 

*For more Sri Lankan Apps Visit : www.pasansoft.com

No comments

The Creative Web Team. Powered by Blogger.